Nokia PC Suite

Nokia PC Suite ගෙන දන්නවද ?









 සුප්පා බන්ඩයක් Nokia PC Suite ඔයලගෙ නොකිඅ 4න් එකන් messages , backup , synchronize , connect to the internet , contacts
 වගේ තවත් බොහෝමයක් දේවල් එකේ තියෙනව ...............




 එක connect කරගන්න විදි 3ක් තියෙනව



 ඔන ඔයලම බලගන්නකෝ ..
මෙන්න මගේ 4න් එක connect  කරම .





තව දෙයක් ලේසිම වැඩෙ තමා messages අවම
 pc එකේන්ම reply කරන්න පුලුවන් 


වැඩි වෙල්වටරම් ඔනෙ නැහනෙ

 ඔන්න බගත කරගන්න


Nokia-PC-Suite-eng

Comments

Popular posts from this blog

drive booster vs slim drives

avast! Free Antivirus