දැනගැනිම සදහා පමනයි SAMSUNG කිව්වම ලෝක ප්‍රසිද්ද වෙලද නාමයක් දකුණු කොරියානු ආයතනයක් 1938දි තමයි පටන් අරන් තියෙන්නෙ... සැම්සුන්ග් කියන නමෙ කොරියානු තෙරුම නම් "three stars" කියන එකලු එ තරු තුන ඇවිත් "big, numerous and powerful" මොකක්ද ඔය සැම්සුන්ග් කියන්නෙ?? ලංකාවෙ අපි නම් ඉතිං දන්නෙ අහ් සැම්සුන්ග් කියන්නෙ ෆෝන් කම්පැනි එකක් නේ. ඇත්තටම කිව්වොත් ෆෝන් විතරක් නෙවෙ *ලෝකෙ දැනට නැව් හදන කොම්පැනි වලින් ඉහලම තැනකුත් සැම්සුන්ග් සතුයි (Samsung Heavy Industries) *දැනට ලෝකෙ තියෙන ඉහලම පෙලෙ ඉදිකිරිම් කම්පැනි එකක් (Samsung C&T) * ලොකුම Insurance Company එකක් ( Samsung Life Insurance, world's 14th) * එ වගෙම Advertising agency එකක් (Cheil Worldwide 15th-largest) *Samsung Techwin කියන්නෙ ආරක්ෂාව සම්බන්ධව සැම්සුන්ග් සමාගට අයිති තවත් එක දෙයක් ලේසි පහසු කොම්පැනි එකක් එකක් නෙවෙ නෙහ් බලන් ගියාම... හරි අපි බහිමුකො අපෙ මාතෘකාවට ලංකාවෙ ජනප්‍රිය ස්මාර්ට් ෆෝන් වෙලද නාමයක් වන සැම්සුන්ග් අරන් සුන් වෙච්ච අය ගැන පොඩ්ඩක් කතා කරමුකො.... සැම්සුන්ග් ගන්න සමහරු මිනිස්සු බය ඇයි? අපො මෙලො රහක්...